Pivithuru Adare
හුරු නුපුරුදු සීතල හිම රටේ කෙලෙසකදෝ ඔබ මාව සොයා ආවේ සිත නිවාගන්නට ඔබව හමුවූයේ (ඔබෙන් ලැබූ ඒ පිවිතුරු ආදරේ........//) (රැකගනිමි පණ සේ ඔබේ ආදරේ.......//) (දෙඇස් රිදවා ගලන කඳුලැලි පිස දමා......//) සිනාසෙන්නට ඔබයි දිරිය දුන්නේ ඔබේ කඳුළැලි මගේ කඳුළැලි ඔබේ හසරැලි මගේ හසරැලි ජීවිතේ ජීවිතේ........ (දැවී අළු වූ මගේ සිත ළඟ නැවතිලා.......//) ජීවිතය ගැන ඔබයි කියා දුන්නේ ඔබේ පැතුමන් මගේ පැතුමන් ඔබේ සුසුමන් මගේ සුසුමන් ආදරේ ආදරේ......... හුරු නුපුරුදු.........
