Thotupola

Sandakin Wenwela

Dulshara Dasanthi

සිතුවම්ද බොඳ වීලා ආදරේ කඳුළකින් සේදිලා සඳකින් වෙන්වෙලා ඉන්න බෑ තරුවකට තනිවෙලා තරුවකට තනිවෙලා........ (හිතත් මේ හැටි දුක් විඳි ඔබත් නැති හැටි ළං වෙවී.......//) ගැයුවා මා ඇසුණාදෝ වේදනා ගීතිකාවෝ (වේදනා ගීතිකා......//) (පුදසුනක් ඇත මල් නැතත් පිදූ මල් පර වී ගියත්.......//) දැනුනාදෝ හිත මාගේ ආදරේ වේදනාවෝ (ආදරේ වේදනා......//) සිතුවම්ද බොඳ........

Sandakin Wenwela lyrics · Dulshara Dasanthi