Duka Hadu Dewi Welapena Hithata
දුක හාදු දේවි වැලපෙන හිතට ඔබ ඈත යාවි පවනක් ලෙසට මට වේදනාව දුන්නු පලියට බැහැ සාප දෙන්න පෙම් කල හිතට ඔය රෝසපාට කම්මුල්වල මගෙ තොල්පෙති වල සුවය මතකද මම මවපු හීන සුන්කල ඔබට බැහැ සාප දෙන්න පෙම් කල සිතට දුක හාදු දේවි .... අද ඉවත බලන් යන්න ගියාට දෙවැටේ මල් කියාවි ඇත්ත ඒ සොදුරු යුගය අමතන විලස බැහැ සාප දෙන්න පෙම් කල හිතට දුක හාදු දේවි ....
