Ma Kadulin Bawa Sithanu Epa
(මා කඳුලින් බව සිතනු එපා ඔබ කඳුලින් නම් තැවෙනු එපා රෑ තරුවක් වී මගෙ ලෝකේ ඔබ වරුවක්වත් හිඳිනු මැනේ...//) ඔබ හට පුද දුන් කුලුඳුල් සෙනෙහස සුවඳයි සැමදා සංසාරයේ ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ මා කඳුලින් බව.... අද මගෙ ලෝකය කඳුලින් වැසීලා ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ ඒ ලොව කිසිදා බිඳලනු එපා මා වෙනුවෙන් ඔබ ලතැවෙනු එපා මා කඳුලින් බව....//
