Thotupola

Nera Ekka Kanduleli Ahula

Karunarathna Divulgane

නෑර එකක් කඳුලැලි අහුලා පාර අසා‍ගෙන සසර පුරා මා හා ආ ඔබ අතහැර ‍මේ ‍ලෙස ආවෙමි මේ ‍ලෙස ආ‍වෙමි මම දුරු කතර බලා දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා නිම් නැති අව්‍‍වේ රැස් මාලා ගව්වින් ගව්වේ දුක රැඳිලා ආදරේ නමින් පෙරුම් පුරන්නම් මතු භව‍යෙත් මුණගැ‍සෙන තුරා දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා දරුවන් ‍හෙට දෑවැදි ඉල්ලා යදින කලට සුළැඟිලි අල්ලා භාවනා සුවෙන් ඉන්නේ ‍කෙ‍ලෙසද ආ‍වෙමි මම ගිහි‍ගෙය හැරදා දනිමි හැඳින්‍‍නෙමි ය‍ශෝධරා නෑර එකක් ....

Nera Ekka Kanduleli Ahula lyrics · Karunarathna Divulgane