Thotupola

Kalpayak Ma Bala Innam

Romesh Sugathapala, Lakmini Udawatta

කල්පයක් මා බලාන ඉන්නම් අල්පයක්වත් ‍වෙනස් ‍නොවී ඔ‍බේ ආද‍රේ මා ‍වෙත ලැ‍බෙනා තුරා .... ලැ‍බෙනා තුරා සත්තකයි මා ඔ‍බේම ‍වෙන්නම් අංශුවක්වත් ‍වෙනස් ‍නොවී ඔ‍බේ ජීවි‍තේ මා ‍‍වෙත පුදනා තුරා .... පුදනා තුරා ‍නෙතු පියන්න බැරි ‍වෙන තරමට ආද‍රේ ‍ගෙනත් ජිවි‍තේම ‍වෙනස් කලා මා හටත් ‍හො‍රෙන් මා දකින්න ඇවිදින් හී‍නෙට ආද‍රේ අරන් ආදරේ දැ‍නෙනවා මට අහසටත් උඩින් කල්පයක් මා ....

Kalpayak Ma Bala Innam lyrics · Romesh Sugathapala, Lakmini Udawatta