Api Ape Wee Ipademuda Ayeth
අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ලබා සරදම් ජීවිතෙන් වෙන්වී නොයන්නට ආදරෙන් අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ලබා සරදම් ජීවිතෙන් වෙන්වී නොයන්නට ආදරෙන් // අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ආදරේ මල් සුවඳ අපමණ දැනෙනමුත් ජීවිතය වටකර ලංවෙලා විඳගන්න මට බැරිනම් කුමටද ඒ ආදරෙන් අපි අපේ වී .... සොඳුරුයි කළුවර නැගී අහසට ආදරේ මුදු එළිය විසි කර මට ඔබව හමුවන්න ඉඩ දුන්නත් කුමටද හිමි නොවේ නම් අපි අපේ වී ....
