Thotupola

Epa Wennata Pera Obata Mata Awasarai

Lakshman Hewawitharana

එපා වෙන්නට ‍පෙර ඔබට මට අවසරයි නික්ම යන්න ලියු දහසක් කවි වලින් මට එකම කවියක්වත් ‍දෙන්න // නිදා ‍නොනිදා පහන් කල රෑ ‍කෙතරම්ද ‍මේ අහස යට // කියා ගන්නට බැරිව හිටි දුක් දන් ‍නොකවුරුද ඔබම මිස එපා වෙන්නට .... මලානික වූ මලක් ආ‍යෙත් පි‍පේවිද ‍කොයි කවර ‍ලෙස // පි‍පේනම් ඒ ඔබටමයි කාට අයිතිද ඔබට මිස එපා වෙන්නට ....

Epa Wennata Pera Obata Mata Awasarai lyrics · Lakshman Hewawitharana