Hari Adarayen Ma Laga Inna
හරි ආදරයෙන් මා ළඟ ඉන්න මට බැරි නෑ හිරිහැර විඳගන්න මට හිනා වෙන්න වීරිය දෙන්න අර ඉස්සර වාගෙන මට ඉන්න // නුඹ නිතර සිඹින මේ ඉහ මතට ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම දුක දනෙන ඇඩෙන මේ ඇස් දෙකට ආදරේ කීවේ ඇත්තට නොවෙද හරි ආදරයෙන් .... දෙවිවරුන් පවා මියැදෙන වනක මට පුදුමත් නැහැ මගේ මේ කඳුළ නුඹ සුළඟ ඉතින් මා හැර යන්න ආදරයක දුක් මට උහුලන්න හරි ආදරයෙන් ....
