Thotupola

Bol Pini Watena Me Re Yame

Lakshman Hilmi

(‍බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ හිතන්න මට කඳුළැල් පමණයි අහන්න මිහිරියෙ හද හඬනා හඬ ම‍‍ගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි)..// (හඬන්න ඇහැ‍වෙත කඳුළු උනන්නේ දරන්න බැරි දුක ලැබු හින්දයි)..// ඇහෙන්‍නෙ නැති ‍මේ හද හඬනා හඬ දකින්න ඇරයුම් ‍‍මේ ඔබටයි බොල් පිනි වැ‍ටෙනා.... ‍(මෙරක් ‍නො‍වේ සිත දුක උහුලන්නට මලක් උ‍නේ ඔබ පිළිගන්නයි)..// ‍දෙ‍නෙත් ව‍ගේ මම සුරකින ‍සෙ‍නෙහස මට මේ කඳුළින් දඬුවම් ඇයි බොල් පිනි වැ‍ටෙනා....//

Bol Pini Watena Me Re Yame lyrics · Lakshman Hilmi