Thotupola

Mila Karanna Bari Oba Aganama Wasthuwak

Lakshman Hilmi

මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නෙ එලෙසින් හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත හඩනාවු පිලිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මිහිලු කරලා ඇස් රතුවෙන තුරාවට කතා නොකලේ මට තහංචි දමා ඔබ හරි වැරැද්ද බේරා දුන් සමාවට තවම ණය ගැතියි ඔබ හිමිවුනා මට // මිල කරන්න බැරි .... ඉස්සර අපි හමුවී දෙඩු කතන්දර තාම සුමුහිරියි පෙම නෑ අසුන්දර උර මඩලෙහි හිස තියාන විද්න සුව අනේ සොඳුරියේ ඔබ දෙවඟනකි මට // මිල කරන්න බැරි ....

Mila Karanna Bari Oba Aganama Wasthuwak lyrics · Lakshman Hilmi