Thotupola

Rayama Aharan Sithana

Lakshman Hilmi

රැයම ඇහැරන් සිතනා නුඹ නිසා ඉනු කඳුළු මතක නොමියෙන ආදරයේ සුවඳ විතරද ඉතුරු // නුඹ නිසා සිත බිඳී දිවි ගෙවුනමුත්මැරුණු පෙම්වතා ගැන මතක බිඳුවක් නැතිද පපුවේ රැඳණු // රැයම ඇහැරන් .... මට සදා හිමි නැති නුඹය මගෙ පෙම පළමු වෛරයක් නැති අංශු කළඳක සසර භවයේ කිසිඳු // රැයම ඇහැරන් ....

Rayama Aharan Sithana lyrics · Lakshman Hilmi