Thotupola

Me Prema Seema Malake

Nirmala Ranathunga, Lakshman Wijesekara

මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී නෙතුකැන් සලා ලතැවුල් නිවා කඳුලින් සිනාසෙමු මේ ප්‍රේමා සීමා මාලකේ තනිවී රෑ පාළුවේ තුන්යාමයේ රැඳුනේ ඔබයි දෑසේ // ඒ සීන ගී නිමවූ පැයේ හැඬුවේ මමයි රහසේ මේ ප්‍රේමා සීමා .... මේ ජිවිතේ අපි ගිම් නිවා සිටියේ අපේ සෙවනේ // ඒ මාවතේ රැඳුනේ සදා සුවඳයි අපේ දෙහදේ මේ ප්‍රේමා සීමා ....

Me Prema Seema Malake lyrics · Nirmala Ranathunga, Lakshman Wijesekara