Thotupola

Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma

Lalith Ponnapperuma

කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා පැතුම් මාගේ යයි බිදී ආදරෙන් මිදිලා // යාවි ඈතට පාවෙලා දුක් සුසුම් නැගිලා ඔබේ අතගෙන සිනාවෙන්නට වරම් නැත ලැබිලා කඳුළු අරණක .... ගැයු අපෙ පෙම් ගීතිකා සුළගෙ ඇත රැදිලා // අපෙ පැතුම් ලොව රැදෙන්නට මට වරම් නැත ලැබිලා කඳුළු අරණක .... //

Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma lyrics · Lalith Ponnapperuma