Thotupola

Sandata Muwa Wee

Lalith Ponnapperuma

සඳට මුවා වී තනිවෙන්න එපා හිරුට මුවා වී සැඟවෙන්න එපා කඳුළු වලින් මා නෙත් තෙමනු එපා ලොවට බියෙන් මා හැර යන්න එපා // ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී // සඳට මුවා වී .... පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ // සඳට මුවා වී ....// ලොවට බියෙන් මා හැර යන්න එපා //

Sandata Muwa Wee lyrics · Lalith Ponnapperuma