Thotupola

Dagapana Samanallu

Keerthi Pasquel

දඟපාන සමනල්ලු රෑනට ‍වෙලා සරදම් සිනා මට ‍හෙලා ඔය පාන ‍බොරු මාය‍මෙන් රැවටිලා හිත ආද‍රෙන් සැලෙනවා යන පාර හැමදාම මඟ අහුරලා මනමාලකම් පානවා ‍මොනවාට එනවාද ලං ලං ‍වෙලා ම‍‍ගෙ හිතට දැන් දැ‍නෙනවා නැතුවාද හිත කී‍වේ කිති කව කවො තනි‍වෙන්න අපි ‍දෙන්නා ‍මො‍හොතක් ‍වෙලා මා ඇන්ද සත් පාට ‍දේදුනු කතා ‍බොඳවේවි දෙකපුල් පුරා හිනැ‍හෙන්න එන්‍‍නේ බලා දඟපාන සමනල්ලු රෑනට ‍වෙලා සරදම් සිනා මට ‍හෙලා ‍මොනවාට එනවාද ලං ලං ‍වෙලා ම‍‍ගෙ හිතට දැන් දැ‍නෙනවා හිතුවාට තනි හිතට ඔය ඇති කතා ‍‍නොදැනේද ඒ හිතට බරවැඩි නිසා ‍නොකියාම පැතු හීන හංගා තියා වියැ‍කේද ‍දෙහදක් කතා ආදර ‍පො‍තේ පිටු පුරා දඟපාන සමනල්ලු ....

Dagapana Samanallu lyrics · Keerthi Pasquel