Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime
ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා ඉන්න පාළු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න ගාලු කොටුවෙ .... හිරු මුහුදේ ගිලෙනා විට රන්වන් පැහැ මද අඳුරේ අත්වැල් බැදගෙන සෙවණැලි වගේ හිඳින්න පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න ගාලු කොටුවෙ ....
