Thotupola

Oya Es Dekata Pem Keruwe

Kingsly Pieris

ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරං නොහැ‍ගෙනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිං දෑත ලබගන්න ‍පෙරුමන් පුරන්නේ සිතින් දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා // ‍හෙට දිනේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ // හෙට දි‍නේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ ‍සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

Oya Es Dekata Pem Keruwe lyrics · Kingsly Pieris