Rosa Pandura Thama Oba Athe
රෝස පදුර තාම ඔබ අතේ මට කියන්න බැරි ආදරේ ඔබේ ඔය රෝස පොහොට්ටුවට කියන්න ඩිංගක්වත් හිත හරි යන්න ඔබ රෝස වලට හරිම ආදරෙයි මම ඔබට ඊට වඩා ආදරෙයි මගෙ රෝස හීන එපා කඩන්න එහෙම හිතුනත් බෑ මට උහුලන්න රෝස පදුර .... දැන් රෝස මලට මමත් ආදරෙයි එය දුටුවොත් මට ඔයාව සිහිවෙයි ඔබ සිහි වෙනකොට ආදරේ හිතෙයි ඒ ආදරේට හරිම ආදරෙයි රෝස පදුර ....
