Samuganna Raththaran Samu Illala
සමු ගන්න රත්තරං සමු ඉල්ලලා ඔබ එව්ව ලියුමේ ගිනි දැල් විලා අළු වී ගියා වගේ අළුවෙන්නෙ නෑ මම තාම ආදරෙයි එය බිඳුනෙ නෑ සඳ තරු සිනාසී අප බැඳුණු දා සඳ තරු හඬාවී අප බිඳුණු දා සුවඳයි ඔබේ පෙම හදවත පුරා කඳුළක් උනත් එය මට වටිනවා ඔබ දුන් දුකත් මට විඳගනු හැකි ඔබ ළඟ නැතත් මට ඉවසිය හැකි වෙන කාටවත් හෝ දුක් දෙන්නෙපා කවදාකවත් ඔබ තනිවෙන්නෙපා
