Thotupola

Sitha Badunu Adare Kiya Ganu Bari

Kingsly Pieris

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී කවියක් වෙලාවත් එන්නට බැරී ගීයෙන් ලියා මගෙ පෙම පවසමී // දෙසවන් වසා ඔබ යයිදෝ සැකයි කඳුලක් ගලා විත් දෙනුවන් තෙමයි // ඒ කඳුළු මාගේ නොව ඔබගෙමයි දැනුනොත් දුකක් ඔබ මට පෙම් කරයි සිත බැඳුණු.... හරි ලස්සනයි මගෙ හීන ලොවේ ඔබ මං ලගින් රෑ හිටියා ප්‍රියේ // අදවත් හිනාවී යනවද උදේ ඉන්නම් බලාගෙන මල් මාවතේ සිත බැඳුණු....

Sitha Badunu Adare Kiya Ganu Bari lyrics · Kingsly Pieris