Thotupola

Mage Adara Pawasata Oba

Malani Bulathsinhala, Krishantha Erandaka

ම‍ගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස ම‍ගෙ ආදර වරුසාවට යටිකුරු කල කලසකි ඔබ ම‍ගෙ ආදර සිලිලාරට ‍නෙළුම් පතකි ළඳු‍නේ ඔබ // ආදර උල්පත වියලන ගිම්හා‍නේ සැඩහිරු ඔබ ම‍ගෙ ආදර පවසට .... ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද // ඒ වැස්‍‍සෙන් ‍පෙම්වත් වූ මිහිලිය වී මම ඉන්නද ම‍ගෙ ආදර පවසට ....

Mage Adara Pawasata Oba lyrics · Malani Bulathsinhala, Krishantha Erandaka