Thotupola

Eda Pem Banda Obamai Thawa Inne Ma Laye

Kumarasiri Pathirana

එදා ‍පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේ ‍මෙදා ‍පෙම් බැන්ද ඇයටත් ඔබට ‍මෙන් ආද‍රේ නිසලවී ‍නෙත් පියා .... ගියත් සැඟවී ඔයා ‍නෙ‍තේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයා ‍නොයෙනා ගමන් ගිහින් ඔබ දුන්නු දුක් සුසුම් ‍මේ හිතට ආ‍යෙනම් විදිනු බෑ රත්තරං පණ ‍සේ රකින්නම් පියුමක් ‍ලෙසින් මං කලුදුල් ‍සෙ‍නේ තරම් ‍දෙයක් තව නෑ උතුම් එදා ‍පෙම් බැන්ද .... ඔබ ‍නොමැති ‍ලොකයේ හිටි‍‍යෙමං පාළු‍වේ ඇවිත් සිත සැනසු‍වේ ඇය තමයි ඔබ ම‍ගේ පැතුම් බිදිලා ගිහින් වින්‍දෙ දුක් මා සිතින් නිමාකර ඒ සුසුම් ළංවූ ඇයමයි උතුම් එදා ‍පෙම් බැන්ද .... නිසලවී ‍නෙත් පියා .... ගියත් සැඟවී ඔයා ‍නෙ‍තේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයා

Eda Pem Banda Obamai Thawa Inne Ma Laye lyrics · Kumarasiri Pathirana