Thotupola

Hada Mage Ridum Denawa

Kumarasiri Pathirana

හද මා‍ගේ රිදුම් ‍දෙනවා ‍නෙතු මා‍ගේ හඩා වැටිලා ඔබ නෑ දැන් ළඟින් රැඳිලා පිටුපාලා ගියේ දමලා ඔබ කීවත් දිවුරාලා සැමදා මට ළංවීලා අප එක්වෙමු මතු කියලා අද ඒ සැම ‍බොඳවීලා සරසවි පිය‍සේ අද මා පමණයි සිත තුල ඇති ‍‍දේ මතකය විතරයි තනිය රකින්‍නේ මද නළ පමණයි දසත දැ‍නෙන්නේ ඔබ‍ගේ සුවඳයි කීවත් දිවුරාලා සැමදා ම‍ට ළංවීලා අප එක්‍වෙමු මතු කියලා අද ඒ සැම ‍බොඳවීලා හද මා‍ගේ .... ඔබ‍ගේ හදවත හඳුනන්නට බෑ කිසි දින ‍වෙනසක් මට දැනු‍නෙත් නෑ ‍මොන‍දේ ‍කෙරුවත් ‍වෛර කරන්නෑ ඔහු හා යන මග ‍දෙපස හිඳින්නෑ කීවත් දිවුරාලා සැමදා මට ළංවීලා අප එක්‍වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා හද මා‍ගේ .... ඔබ කීවත් ....

Hada Mage Ridum Denawa lyrics · Kumarasiri Pathirana