Thotupola

Mage Hadawatha Hadina Gath Oba

Kumarasiri Pathirana

ම‍ගේ හදවත හැඳිනගත් ඔබ කියූ එවදන් මට එපා ම‍ගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියූ ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යලිත් ඔබ ‍දෙ‍නෙත් අභියස වැරදි හෝ හමුවනු එපා ඔබ රකින්නට සැරසු‍නේ මං නා රජෙකු සතු මැණික ‍මෙන් ඔ‍බේ පසුපස ම‍නෙතු රැ‍දු‍ණේ රකින්නයි ඔබ හැම ‍දෙයින් එත් ඔබමට එපා වූ මා නැවත එනු නෑ ඔබ බලන් රහ‍සේ කුම‍රෙක් සිටි‍‍යෙ ඔබගේ ඔහුව රැකු මැන ‍සෙනහසින් ම‍ගේ හදවත .... සැක ක‍ලේ ඔබ සැර ක‍ලේ මා හදාගන්නයි සැම ‍හොදින් ම‍ගේ කියලා ම‍ගේම සිතලා ඔබට බැඳී ඒ ආද‍රෙන් මටත් ‍හොරා ඔබ තැනූ ‍ලෝක‍යේ සවිමත් අතු දැන් බිඳී ගිහින් ඉතින් ළං‍වෙනු එපා ඔබ මට නිමා‍වෙන තුරු ‍මේ භ‍‍වෙන් ම‍ගේ හදවත ....

Mage Hadawatha Hadina Gath Oba lyrics · Kumarasiri Pathirana