Mata Danenawa Adare
පෙම් හීන පිබිදුණා පිබිදුණා දෑස මායිමේ සිත මාගේ නැවතුණා නැවතුණා සුපුරුදු ලෙසේ කී පෙම් කතාවන් සිත වෙලාන හොර රහසේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//) කඳුළැල් නිවා නෙතු මානේ දෑස් නැවතුණා ළඟ ඔබේ තනිය මකා මගේ හීනේ පෙම් කවිය වී ඔබ මගේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//) ලතැවුල් නොවේ යළි මා මේ ඈත් වෙන්නෙපා කිසි දිනේ දෑතේ වෙලී හැම සසරේ මා හා බැඳී ඉනු මැනේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)
