Oya Punchi As
ඔය පුංචි ඇස් දීලා පෙර වගේ මට හීන අරගෙන හිතුමතේ නවතින්න එනවාද හදවතේ දුර යන්නෙපා තව නුඹ මගේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්.......//) ඉහිරෙන්න කඳුළක් නෙතු මතේ මගේ හඬන හිනැහෙන ආදරේ මට දැනෙයි සෙනෙහස පෙර වගේ කවුරුන්ද හිත අරගෙන ගියේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්.......//) දුර තියා මතකයම හදවතේ මට යන්න බැරි හැටි පුදුමයි මගේ හිත මේ වාගේ ඇයිද මෙතරම් මා පෙම් කළේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්.......//) ඔය පුංචි ඇස්.......
