Daasa Wasa Sitiya Obe Ruwa
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ // දිවියට සැනසුම සෙනෙහස ගෙනදුන ඔබ වෙනුවෙන් මා ගෑ ගැයුවේ යුගයෙන් යුගයට භවයෙන් භවයට ඔබ වෙනුවෙන් ජීවත් වූයේ දෑස වසා සිටියා .... බැඳි සෙනෙහස අමතකවීලා නිබදව ඔබ මට පිටුපෑවේ හදවත බැඳි ආදරය නිසාමයි කිසිදින මා තරහානොවූයේ දෑස වසා සිටියා ....
