Thotupola

Bindunu Hitha

Chamara Thusitha

බිඳුණු හිත හඬන තරම් මගේම විතරමද කියන්න නුඹට සිත බැඳුණු අයුරින් බැහැනේ අමතකම කරන්න කඳුළක් දුන්නු පමණින් ඔහොම වෛර කරන්නේ මොහොතකට හඬන හිතමයි තව මොහොතකට විඳින්නේ...... බිඳුණු හිත....... වරදක් නොකළ වරදක් ඔබට පමණයි පෙනෙන්නේ ඔබගෙන් හැදෙන හිතමයි යළි ඔබගෙන් බිඳෙන්නේ....... බිඳුණු හිත......//

Bindunu Hitha lyrics · Chamara Thusitha