Pamawee Ho Enna
සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න සදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්න මළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්න නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න....... අරාජික අහසකට ප්‍රභා කිරුළක් වෙන්න විදාගෙන පියාපත් පියාසැරියට එන්න වෙලාවක් හොයාගෙන නෙලාගෙන මල් තුඩගින්ම නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න....... ඉතා පටු දූපතට සමා වී ගොඩවෙන්න මහා ත්‍රීපික පෙමක විලාසය විඳගන්න තබා පියවර සෙමින් සොබාවට එක්වෙන්න නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න....... සරා සඳම.......
