Thotupola

Dethol Vila Matha Madahasak Vee Pipenna

Kasun Kalhara

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න විසල් ලොව පෙර සේම අසිරිය දකින්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න ආල වදනින් මගේ හිත සුව කරන්න තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න // සේල යහනේ වරු ගණන් නිදි වරන්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න රසම රස බත් කටක් ආයෙත් කවන්න // හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න //

Dethol Vila Matha Madahasak Vee Pipenna lyrics · Kasun Kalhara