Thotupola

Hangum Mathu Wi Ewile Rahase

Kasun Kalhara

හැඟුම් මතුවී ඇවිලේ රහසේ සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ සිතුවිලි මුමුනා කීව දේ දැනුනා ඔබේ ළමැදේ සුව යහනේ නවතින්න හද කොඳුරයි සරා සඳ ලෙසින් පායන්න ඇඟිලි තුඩින් රැය පුබුදන්න දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී ආදරෙන් ළංවී හැඟුම් මතුවී ඇවිලේ රහසේ දෙතොල් පෙති සෙමින් සිප ගන්න සුසුම් වරලසේ හංගන්න ගිනි දැල් ගත දිගේ ඔබෙ පහසින් නිවේ සෙනෙහස ඉතිරිවේ

Hangum Mathu Wi Ewile Rahase lyrics · Kasun Kalhara