Adarayaka Arutha
ආදරයක අරුත කියන ඔය නිල් දෑසට වසඟ වෙලා මා නොදැනීම මේ මුළු හදම යළි යළි නෙතු දැකිමට සිත කියන්නේ (ඒ තරමට පින් මදිවද සිතෙයි ජීවිතේ.......//) ජීවිතයට ආදරයක් පතනෙමී සසරේ සිටිය මොහොත නෙතු අතරට ඔබ මුණ ගැසුණේ ඔය නෙත් යුග ජීවය එළියෙන් සිදුවේ (ඒ එළියද අඳුරක් අද මගේ ජීවිතයේ......//) නිදි වරමින් රෑ තුන්යම ඒ නෙතු සිම්ඹේ ඔබ සොයමින් නෙතු වැලපෙයි රෑ තුන්යාමේ ආදරයෙන් ළං වන්නටවත් එන සසරේ (සිහිනෙන්වත් ඇවිදින් ඔබ ඉන්න නිවහනේ......//) ආදරයක අරුත......
