Thotupola

Hamadama Nube Wenna

Sayuri Mandira

හැමදාම නුඹේ වෙන්න පෙරුමන් පුරා හදවතට හොර රහසේ එක්තැන් වෙලා කව්ද නුඹ කොහේද කව්රුන්ද නොකියා ගියා (පෙම් හීන ගිනි තියලා නුඹ හිනැහුණා.....//) (සීතලම හුස්මින් කඳුළු කැට වැස්සත් නොඉඳුල් පැතුම් බර වුණා......//) තාම මතකයට එනවාද අපේ පුදුම තැන් ජීවිතය නවතින්න පෙර ආයෙමත් ආදරය දෙනවද මොහොතකටවත්....... (වාරු නැත දැන්නම් පාළුව මකන්නත් මුළු ලොවින් නුඹ හංඟලා......//) අඳුරු සෙවණැල්ල කිරි කැටි සිනා මත් කළා (මං අපගේ ආදරය ජීවත් කළා......//) හැමදාම නුඹේ.......

Hamadama Nube Wenna lyrics · Sayuri Mandira