Thotupola

Hari Hurathal

Randika Rochana

(හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවීලා බලන් ඉන්න බෑ ඔයා දිහා ඔය නෙත් දිගේ හැඟුමන් මැවී මගේ හිතේ ඔයා ළං වෙලා.......//) (දුටුවාම ඔබේ මුහුණ හිනැහීලා මා හා සොඳුරුයි මගේ ජීවිතේ……//) සසරේම පැතුවේ ඔබයි ඔබේ දෑත අරගන්නටයි...... හරි හුරතල්....... (නැවතීලා මා ගාව දැවටීලා මා හා කීවේ ඔයයි ආදරේ.....//) සසරේම පැතුවේ ඔබයි ඔබේ දෑත අරගන්නටයි...... හරි හුරතල්.......//

Hari Hurathal lyrics · Randika Rochana