Thotupola

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා // වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට කියන්න මා ආදරෙයි කියා // සොඳුරි ඈ මගෙ පෙර දවසේ කොතරම් පෙම් කෙරුවද කියා දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ නොදනිමි ඈ හට ඇයිද කියා ඔබ ලගින්ම .... ඉවත බලා නොහදුන විලසින් ඈතින් නුඹ යයි මා හමුවේ සෙනෙහස වින්දා දෙන්නා ඈහට ලංවී විරසකවී පල නෑ මිතුරේ ඔබ ලගින්ම ....

Oba Lagin Dawatena Adarawanthita lyrics · Kaveesha Kaviraj