Oba Pawi Giya Dura Athakata
ඔබ පාවී ගියා දුර ඈතකට මා සසැලී තියා වරු ගානකට සැගවෙන්නේ නෑ තරු දෑස ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට මතක මවන්නේ රැයේ හීන යායේ දුක දන්නේ නෑ ඈ මා සිතේ // නෙතු ගාවින් තියා රුව මොහොතකට ඔබ සැගවී ගියා වෙන හීනෙකට සිතද නොදන්නේ මැවී ඈව ආයේ ඔබ දන්නේ නෑ මගෙ ආදරේ // ඔබ ඒවී සිතා ළග පාතකට මා නැවතී බලා ඉමි ආ මගම සැගවෙන්නෙ නෑ තරු දැස ඔබ ඒ දෝ සොයා මගෙ හීනෙකට ඔබ පාවී ගියා ....
