Lanwee (Boralu Pare Yanavita)
බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හිත බැන්ද ඒ සඳ එළියේ ගිනි සිසිලේ හැඩ බැලුව (ළං වී ළං වී.....///) හිරිගඩු පිපෙනා මීදුම් සළු එලලා නිල් කඳු යායේ නෙත් වරුවක් රන්දා සමනල තටුවක හිත පා කර ඇරලා ඒ සැනසෙන අප සෙත තනි නොතනිය මැකුවා (ළං වී ළං වී.....///) කටූර නගරේ කරදිය රැඳිලා රුපියල් සත ළඟ මනුස්සකම වික්කා අනන්ත සිතුවිලි අතරේ පද ගලපා ඒ ජීවන ගීතය ගයන්න තනු දුන්නා (ළං වී ළං වී.....///)
