Ath Alla Durak Gewala
අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා සංසාරේ හමුවී තියේදෝ සුරඟන පරදන රූපේ දෛවයේ ලියවී තියේදෝ හිමිවන බව මේ වාරේ දෑස අස්සේ දරාගත් හීන වැල් මා වවාගත් පණ සේ රකින්නම් දිවිතුරා අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා නාඳුනනා බවින් මිදිලා දුක් නිව්වා පෙමින් වෙලිලා ඉහ වහ ගිය ස්නේහ කල්පනා හිත නලවන චාටු බස් හොයා පියබා ගියාවේ පාවෙලා හෝ හෝ ඔහොම කියන ආදරේ රටා නෙතු පවසන වාර දිස්වුනා නොදොඩාම රහසේ ලංවෙලා ප්‍රේම පාරේ නවාතැන් පෙන්වනා කාරණාවන් දුරුවේ නුහුරු තැන් වේදනා අත් අල්ලා .... තරවටු හොඳනෑලු ආදරේ විනිවිද සිතුවිලි පෑහුනේ මට මැවුකෙනා ඔබ තමා හා හා දිලිහෙන තරු වාගේ ඇස් දිගේ මෙපමණ කල් ඇයිද තේරුවේ නිස්කාරනේ දුක් දරා ජිදෙනා පෙම් ඉනාවන් කැන්දුවා භාවනාවන් කවදාක හෝ එක්වෙනා අත් අල්ලා ....
