Balan Innawa
යළි ඒවී දැනිලා හීන පුරලා සීරුවේ මඟ බලා මගෙ නේද පවසා පාළු මකලා දිවුරුවේ නෑ ඔයා කරදර මැදින් සෙවනැලි මවා පිරිසිදු සිතින් තව පෙම්කළා පැහැදිලි නැතත් හැම කාරණා ගැරහුම් ලොවින් මා වෙත තමා බලන් ඉන්නවා .... ඉන්නවා මනසින් විතරක් හමුවෙලා // අදත් දැනෙනවා ... දැනෙනවා ඇහිපිය අතරින් රුව මවා // දෑතෙම හොඳින් ලේ තැවරිලා ඒ ලේ කඳින් ආදරේ වසා සේදුම් මගෙන් දෙන්නම් සමා ඔබ නැවිදින් හිත සීරුවා බලන් ඉන්නවා ....
