Handanawa Nam Handanna
හඬනවා නම් හඬන්න හඬන්න දුක තුනි වෙනකල් ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම් පල ගාවින් අපි තව දුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න අදින් පසුව කිසිවක් නෑ හිතවත්කම ඇරෙන්න // හඬනවා නම් හඬන්න ..... තුන් හිතකින්වත් මට බෑ අහිතක් නම් හිතන්න මට දුන් ආදරය හදේ මිය යනතුරු රකින්න හඬනවා නම් හඬන්න .....//
