Thotupola

Oba Witharamai Unne Es Deka Wage

Kalum Hettiarachchi

ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ වෙන කවුරුවත් නෑ මට නුඹ වගේ // ඔය දෑසටත් මා නැතිනම් අගේ මේ ඇස් පියාගමි සදහට මගේ මඟතොටදී මුණගැහෙන හැම වාරයේ අපෙ මතක සිත පෑරුවා ප්‍රේමියේ // අදහන්න බෑ වෙන්වුනේ ඇයි මෙසේ තාමත් එදා වගේ මා ආදරේ නිම නොවෙන අපෙ මතක විතරක් හදේ රෑ තුන්යම ඇත තනියට මගේ // මතකද අපි අපෙ වෙලා ආදරෙන් සිටියා තුරුල් වී ළංවී හොරෙන් ඔබ විතරමයි උන්නේ ....

Oba Witharamai Unne Es Deka Wage lyrics · Kalum Hettiarachchi