Thotupola

Alawantha Numbe Pemata

Kanchana Sandamali

ආලවන්ත නුඹේ පෙමට අවිහිංසක කතා බහට වහන් වෙන්ට හිත් වුනාට ආසයි මට බහක් දෙන්ට මල් වැට ළඟ හැන්දෑවට හිරු බැස යන හෝරාවට // සිදාදියෙන් නුඹ එනකොට සිත නලියයි රුව දකින්ට ආලවන්ත නුඹේ .... එහා ගමට දීග දෙන්ට නැකත් බලන අප්පච්චිට // නුඹේ සුන්දර හිත දකින්ට කඳ සුරිඳුන් පිහිට වෙන්ට ආලවන්ත නුඹේ ....

Alawantha Numbe Pemata lyrics · Kanchana Sandamali