Thotupola

Amma Kenek

Karunarathna Divulgane

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී // මමද සැමියෙකි ඇයට අවනත දෙදරුවන් ලඟ නිවද සරතැස කාලයේ වැලි තලාවේ සබඳකම් සැඟවුනාවේ අම්මා කෙනෙක් .... අතරමඟ සුනු විසුනු පැතුමක මතක මිහිරියි තාම හිත යට පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ අම්මා කෙනෙක් ....

Amma Kenek lyrics · Karunarathna Divulgane