Thotupola

Sayuru Kone Hinda

Gayan Sanka Madhu

(සයුරු කොනේ හිඳ ගී පද බැන්දේ සිහින කුමරියේ නුඹේ නමින් සිතිජ ඉසව්වේ නෙත් තනි කෙරුවේ නුඹේ දසුන් දැක ගනු රිසියෙන්......//) සැරුවේ ලොව තුළ මෙතුවක් වන තුරු ඉටු වූයේ නැත හදේ පැතුම් මා හද සොයනා අවිහිංසක ඈ දැකගමි කෙලෙසද නොදමි ඉතින්....... සයුරු කොනේ...... වෙරළ කොණට වී දෑස පියෙන තුරු බලා හිඳිමි අද එකම සිතින් පැමිණෙන් කුමරිය සිහිනෙන් දුටු නුඹ රුව දැකගන්නට කිඳුරු වෙසින්....... සයුරු කොනේ......//

Sayuru Kone Hinda lyrics · Gayan Sanka Madhu