Thotupola

Hitiya Eda Nam Mage Langa Thaniyata

Karunarathna Divulgane

හිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියට නුඹ නෑ අද මම විතරයි තනියම // මගේ හිසට සෙවනැල්ල නුඹේ අත වෙන්නම් කීවා මතකද නුඹ මට මා හැර නුඹ ගිය හින්දා ඈතක මගේ හිසට සෙවනැල්ල මගේ අත හිටියා එදා නම් මගෙ ළඟ තනියට නුඹ නෑ අද මම විතරයි තනියම නුඹගේ මුහුණට පරාද පුර හඳ දුටු තැන මට හරි හිරිහැර කරදර මා හැර යනදා නුඹ පසු පස ගිය මගෙ හිත ආවේ නෑ තව ඔතැනද හිටියා එදා නම් ....

Hitiya Eda Nam Mage Langa Thaniyata lyrics · Karunarathna Divulgane