Mage Duwe Oba Awadiyen Nam
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැය මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගෙ දූ තනියම හිනාවෙයි මගෙ දුවේ ඔබ .... ඝණ කළුවරට අප පෙම් කලොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගෙ දුවේ ඔබ ....
