Mathakayan
(මේ ගීය ඔබටයි කීවේ මා ආදරෙන් සිත බැඳුණේ සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ.....//) (මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ ඇයිද ඔබ මා හැරදා ගියේ.....//) (පෙම්බස් දෙඩූ ඒ කාලේ සදාකල්ම මතකේ රැඳුනේ ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ......//) මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ ඇයිද ඔබ මා හැරදා ගියේ..... (සදාකල්ම නොවෙනස් වේවි ජීවිතයම කඳුළක් වේවි ඔබේ මතකයෙන් හද රැව් දේවි......//) (ආයෙත් ඔබ එයි යැයි සිතමින් සදාකල්ම මා හද ගොළු වී ඔබ එනතුරු මග බලමින් සිටිමි.....//) (ඔබ එනතුරු මග බලමින් සිටිමි.....///)
