Thotupola

Nethu Kadulu Walin Boru Nokara Idin

Karunarathna Divulgane

(නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් මගෙ පුංචි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවඳ මුවින්)..// (සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්)..// කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ මුදු සිනිදු අතින් නෙතු කඳුළු..../ (පාසැල් සෙවණින් සමුගන්න කළින් සිත මන්ද නගේ අඳුරේ මෙතරම්)..// අවලාද හඩින් ගම්මානෙ පිරේ දැන් හොඳද ඉතින් නෙතු කඳුළු..../

Nethu Kadulu Walin Boru Nokara Idin lyrics · Karunarathna Divulgane