Thotupola

Peras Mudda Denna Punchi Wediy

Karunarathna Divulgane

පේරස් මුද්ද දෙන්න පුංචි වැඩියි ඇගිලි නුඹෙ හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නගේ හෝ පළු වනන්තරේ හෝ පළු වන්නතරේ // ඇවිදින් මාල ගිරවු වැඩපල ලගට නුඹෙ දන්නා තරම් සින්දු කියාවි වතුර වාගේ ඒවායේ කේරුම් නෑ කිසි පොත පතක අපේ // පේරස් මුද්ද දෙන්න .... ලස්සන කුමාරයින් දොර ඇර හීන කඩේ හරි ලාබයි කියාවි පඩි දෙන දාට නුඹෙ ඒ හැම හීනයක්ම ණයටයි පොළිය අපේ // පේරස් මුද්ද දෙන්න .....

Peras Mudda Denna Punchi Wediy lyrics · Karunarathna Divulgane